Year and Month | 24-July-2011 (Gawaragiriya)
29-Oct-2017 (Kura Uda Ella) |
Number of Days | Two sperate dates |
Crew | 02 |
Accommodation | N/A |
Transport | Motor Bicycles |
Activities | Hiking, Nature Exploring, Photography, Adventure Ride |
Weather | Good |
Route | Moratuwa -> Piliyandala -> Horana -> Ballapitiya -> Govinna -> Egaloya -> Delmella -> Gawaragiriya |
Tips, Notes and Special remark |
|
Related Resources | None |
Author | Ranshan Fernando |
Comments | Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread
|
Gawaragiriya
This is one my oldest hike which was much interesting. I remember that we were planned to find the Miyunu Fall which is related to the poet Meemana Premathilake but unfortunately, we couldn’t find it on that day. This is the time where I don’t know about GPS and I don’t have much interest in adventures as we planned to find waterfalls and end of the day having a bath.
Finally, we found a beautiful stream while roaming in Gawaragiriya and had a bath end of the day.
![]() Passing Bandaragama |
![]() Little summits on the way |
![]() Roaming around Gawaragiriya |
![]() Roaming around Gawaragiriya |
![]() Roaming around Gawaragiriya |
![]() Finally reached to this unknown stream |
![]() Its so Beautiful |
![]() More bathing pits |
![]() Small cascades |
![]() Capture |
![]() Here is it |
![]() The other side |
![]() Me in 2011 |
![]() Resting place |
![]() Clear water |
![]() My first hiking partner, Jerom |
![]() Leaving to home |
![]() Heading fromGawaragiriya to Kiriella |
![]() Gelanigama Entrance |
![]() As I remember it is not yet opened at that time |
කුරා උඩ ඇල්ල (Kura Uda Fall)
—————————————
කොළඹ දිස්ත්රික්කයේ තිබෙන දියඇලි 4 වගේම මෙම ඇල්ලත් කොළඹට ඉතාමත් කිට්ටුවෙන් පිහිටි එත් කළුතර දිස්ත්රික්කයට අයත් දියඇල්ලක් .නමුත් මේක තියෙන්නේ ඉංගිරියේ. ඉංගිරියේ ඉදල හඳපාන්ගොඩ පාරේ යද්දී කොටිගල හන්දියෙන් හැරිලා තමයි මේ ලලනාවිය බලන්න යන්න ඕන. ගමේ මිනිස්සු අතර උනත් එතරම් ප්රසිද්ද නැති ඇල්ලක් වන මේ ඇල්ල බලන්න මිනිස්සු පැමිණීම ඉතාමත් දුර්ලබයිලු. හරියට බැලුවොත් කොළඹට ළගම ඇල්ල මෙය විය හැක. මේ ඇල්ලට දියවර එන්නේ මීටර් 355 ක් උස ඉංගිරියේ උසම කන්ද වන ගිරංචි කන්දෙන්. ගොඩක් කට්ටිය දන්නේ නැති උනාට කොළඹ අවට ක්රියාදාම සංචාර අත්දැකීමක් ගන්න ඉංගිරිය, ලබුගම, තුම්මෝදර කියන්නේ ලස්ස්සනම පැත්තක්. මොකද කොළඹට ළගම ගුහාව (Cave ) පිහිටලා තියෙන්නෙත් ඉංගිරියේ. (Sobasiri)
රයිගම් උඩගහපත්තුව සරසන අලංකාර දියඇළි කොමලියන් අතර කුරණ කුරා උඩ දියඇල්ලද වේ. මෙය වර්තමානයේදී එක්වරම කඩාහැලෙන දිය ඇල්ලක් ලෙස දක්නට නොලැබේ. අලංකාර ආනතියකින් ගලායන්නකි.
ඒසේවී ඇත්තේ අතීතයේ සඳවතී කුමරිය ස්නානය කිරීමට මෙම ස්ථානයට පැමිණි බව කියන පුවත නිසා නිදන් ඇතැයි සිතූ මෝඩ මිනිසුන් මහ ගල් පෙරලා ඇල්ලේ ස්වභාවය වෙනස් කළ නිසා බවත්, පැරණි ඇල්ලේ හඩ ගෝෂාව කොටිගල දක්වා ඇසුණු බවක් පැරැන්නෝ කියති.
අතීතයේ මේ දිය ඇල්ල ඇසුරේ සඳවතී කුමරියට වාඩිවී දිය නෑමට පහසු වන පරිදි පුටුවක් මෙන් ගල් තලාව කොටා සකසා පැවති බව ජනප්රවාදයේ පවතී. එමෙන්ම ඇල්ලේ ක්රියාකාරීත්වය නිසා හෑරී ඇතිවූ දිය වලවල්ද මෙහි පවතී.
අතීතයේ මීට වැඩි විසල් ජල කඳක් ගලාගිය කුරණ් ඇල කලුවල නම් පෙදෙසේදී මෙම මනරම් දසුන නිර්මාණය කරයි. ජල මට්ටම අඩුවී ඇත්තේ කුරණ මඩකඩ වනාන්තරයේ ෆයිනස් නම් ආගන්තුක ශාකය සිටවීම හේතුකොටය. ෆයිනස් ජලය සිදිනබව බොහෝදෙනාගේ මතයයි.
තවත් ජනකතාවකට අනුව සඳවතී කුමරිය මාලිගාකන්දේ මාළිගයේ සිට කුරාඋඩ දියඇල්ල අසලට පැමින ඇත්තේ උමන් මගක් ඔස්සේය. එහි මුවවිට තිබි ඇත්තේ කුරාඋඩ වව්ලෙන ගල්ගුහාවේන්ය. මෙම උමගේ කොටසක් කොටිගල පෙදෙසේ ලිදක් කැණීමේදී හමුවූ පුවතක් ආචාර්ය සරච්චන්ද්ර ජයකොඩි මහතා පවසා ඇත. වර්තමානයේ පවා වව්ල්ලෙන පෙදෙසේ උමන් මගක ලක්ෂණ පවතී.
සුදුවන්පෙණ පිඩු විසිරවමින් ගලින් ගලට පැන එන කුරාඋඩ දිය ඇල්ල අලංකාරය. නමුත් වැසි දින වලදී නම් මෙය දරුණු චණ්ඩ ස්වරූපයක් ගනී. ඉතා කෙටිකලක් තුළ වැඩි ජලකඳක් පතිතවේ.
මෙම දිය ඇල්ලට යා හැකි මාර්ගය වන්නේ ඉංගිරිය නගරයේ සිට කිලෝමීටර් අටක් පමණ මීපේ දෙසට පැමිණි විට, හමුවන කොටිගල හංදියෙන් හරී කුරණ පාර් ගමන්කර, කුරාඋඩ පාරට හැරි, කිලෝමීටර දෙකක් පමණ දහම් කන්ද ආරණ්යෙය අසලට ගමන් කිරීමෙනි. එතැන් පටන් පාගමනින් ඇල්ල දක්වා ගමන් කළ යුතුය.
සුදුවන් පෙණපිඩු විසිරවමින් ගලින් ගලට පනිනා කුරා උඩ ඇල්ල නිර්මාණය කරන කුරණ්ඇල කුරාඋඩ ගම්මානය හරහා ගලාවිත් අරකාවිල පෙදෙසේදී මාවක් ඔය හා අත්වැල් බැඳ ගනී. (සටහන- ජානක තරංග ආරියරත්න)
Kura Uda Waterfall
Kura Uda Waterfall is situated in the middle stretch of the small stream starting from Giranchi Mountain in the Forest Reservation. Though this place was not so famous in the past, recently the number of visitors has been increasing. The Government Forest Reservation in which this waterfall is situated is rich in rare wet zone plants and herbal plants. Many birds and animals native to this area live here. (Wikipedia)
![]() Turn Right |
![]() Turn Left |
![]() Keep going |
![]() Little more |
![]() Parked them here |
![]() Footpath began |
![]() Keep walking |
![]() The stream |
![]() Forest Patch |
![]() Footpath |
![]() Darkness |
![]() Little more |
![]() Final tea part |
![]() Close to it |
![]() Got into the stream |
![]() Small cascades |
![]() Dangerous points |
![]() Here is she |
![]() Getting closer |
![]() Kura Uda Fall |
![]() Near by |
![]() Side and clear view |
![]() Full View of it |
![]() Its beautiful |
![]() Zoomed view |
![]() Clear water |
![]() Slow Shutter |
![]() Nearest fall to Colombo |
![]() more slow shutters |
![]() Environment |
![]() Another one |
![]() Good Bye |
Thank you for reading !